spandana 2026

 

Spandana ස්පන්දන 2026

Featuring Athula Adhikari, Daham Kandanarachchi and Christopher Liyanage

From: Saturday September 26, 2026 - 05:00 PM to: Sunday September 27, 2026 - 12:00 AM (local time)

99 Hucknall Rd, Nottingham NG5 1QZ, UK - Nottingham, England99 Hucknall Rd, Nottingham NG5 1QZ, UK

 

Support our fundraising goals.

BUY TICKETS

dad

නොටින්හැම් ශාන්ති විහාරයට ආධාර පිණිස පවත්වන "ස්පන්දන 2026" ප්‍රසංගයට ඔබ සූදානම්ද?

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ Legendary හඬ පෞර්ෂයයන් තුනක් ඔබ වෙනුවෙන් සූදානම්. දශක කිසිපයක තාරුණ්‍යයේ හඬ අතුල අධිකාරී. දශක පහක් පුරා කිසිදිනෙක පැරණි නොවූ ගායන තාරුකාව ඔහු ය.. ගායනයට දර්ශනයද, සෞන්දර්යයද එක් කළ ප්‍රතිභාපූර්ණ හඬ පෞර්ෂය ඔහු ය. Image removed. තවද "ඇගෙ සිනහව තහනම්" - පෙම් බැන්ද සිත් බැන්ද" - සිතේ සතුට ජීවිතයේ" වැනි ළයාන්විත ගී සමූහයක් ගැයූ චන්ද්‍රකුමාර කඳනාරච්චිගේ පුත් දහම් කඳනාරච්චි Image removed. සිය පීතෲ හඬින් ඔබ පිනවනු ඇත. එදා ප්‍රාසාංගික සංගීත කලාව උඩු යටිකුරු කළ සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමේ නිත්‍යය හින්දි ගී ගැයූ ගායකයා ක්‍රිස්ටෝපර් ලියනගේ Image removed. ද ස්පන්දන වේදිකාවට එක් වනු ඇත. Udith narayan විසින් ගැයූ Jadoo teri nazar. වැනි ජනප්‍රිය හින්දි ගීත ලාංකීය ප්‍රේක්ෂකාගාරයට ගෙන ආවේ ඔහු ය.. සංගීතය එක්සත් රාජධානියේ ලාංකේ ය සංගීත රිද්මය "හස්ති live band"Image removed.

ඉතිං මේ සොඳුරු රාත්‍රිය මඟ හැර ගන්න එපා.!

SPANDANA 2026 - Are You Ready?

Get ready for an unforgettable musical night in aid of Nottingham Shanti Vihara! Image removed.Image removed.
Three legendary voices, one spectacular stage Atula Adhikari, Daham Kandanarachchi, son of the legendary Chandrakumara Kandanarachchi, and Christopher Liyanage, the iconic Hindi voice of Sunflowers.
Image removed. Backed by the UK’s own Hasthi Live Band.
Image removed. One Stage. Legendary Voices. Timeless Music.
Don’t miss this unforgettable night! Image removed.
SPANDANA 2026 Let the music touch your soul.