Opening of the New Branch of Shanthi Vihara Dhamma school in Sheffield

ෂෙෆීල්ඞ් සහ අවට ප‍්‍රදේශවල පදිංචි ශීී‍්‍ර ලාංකික දෙමව්පියන්ගේ ඉල්ලීම පරිදි, නොටින්හැම් ශාන්ති බෞද්ධ විහාරාධිපති තෙල්දෙණියායේ අමිත ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම පරිදි, නොටින්හැම් ශාන්ති විහාරය මගින්, වසර 2019 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා දින, Batemoor & Jodanthrope Community Centre, 450 Dyche Lane, Sheffield, S8 8BTහි දී ෂෙෆීල්ඞ් දහම් පාසල ආරම්භ කරන ලදි.